ප්‍රාදේශීය ලේකම් (වැ.බ.)

 samantha sir නම : එච්. කේ. සමන්ත මයා
සුදුසුකම් :
  • ශ්‍රී ලංකා පරිපාලන සේවය (SLAS) II
  • කලා උපාධිය (ආර්ථික විද්‍යාව පිලිබඳ විශේෂ උපාධිය) - රුහුණු විශ්වවිද්‍යාලය
  • ශාස්ත්‍රපති උපාධිය  (ආර්ථික විද්‍යාව) -කැලණිය විශ්වවිද්‍යාලය
  • පශ්චාත් උපාධි ඩ්ප්ලෝමාව (සංවර්ධන සැලසුම්) - රුහුණු විශ්වවිද්‍යාලය
සේවා ඉතිහාසය :
  • සහකාර ප්‍රාදේශීය ලේකම්  - බෙලිඅත්ත

සහකාර ප්‍රාදේශීය ලේකම්

 dummy profile pic නම :  ජී. ටී. එම්. ජයවර්ධන මිය
සුදුසුකම් :
  • ශ්‍රී ලංකා පරිපාලන සේවය (SLAS) III
  • ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය (මෙහෙයුම් කළමනාකරණය පිළිබඳ විශේෂ උපාධිය) -පේරාදෙනිය විශ්වවිද්‍යාලය
  • මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව - NIBM
සේවා ඉතිහාසය :
  • සහකාර කොමසාරිස් - ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව (පුත්තලම, බෙලිඅත්ත, හක්මන, දෙබරවැව) 2022 - 2025

ගණකාධිකාරි

mrs. udayangani නම :  එච්. පී. එන්. උදයංගනී මිය
සුදුසුකම් :
  • කළමනාකරණ (විශේෂවෙිදී) උපාධිය
සේවා ඉතිහාසය :
  • ගණකාධිකාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - ‌කොලොන්න

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

Mrs. D.A.S. Induni නම :  ඩී. ඒ. එස්.  ඉන්දූනී මිය
සුදුසුකම් :  
සේවා ඉතිහාසය :
  • සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - අඟුණකොළපෑලැස්ස

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්

වැඩ බැලීම
 dummy profile pic නම : එල්. ඒ. සී. ක්‍රිෂාන්ති මිය
සුදුසුකම් :  
සේවා ඉතිහාසය :  

පරිපාලන නිලධාරි

වැඩ බැලීම
 dummy profile pic නම : ජේ. එම්. සුනේත්‍රා මිය
සුදුසුකම් :
  • කළමනාකරණ සේවය I
සේවා ඉතිහාසය :
  • කළමනාකරණ සේවා නිලධාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, තිස්සමහාරාමය
  • කළමනාකරණ සේවා නිලධාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සෙවනගල
  • කළමනාකරණ සේවා නිලධාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සූරියවැව

පරිපාලන නිලධාරි(ග්‍රාම නිලධාරි)

පුරපුපාඩු තනතුරකි

dummy profile vacant pic නම :  
සුදුසුකම් :  
සේවා ඉතිහාසය :  

පුවත් සහ සිදුවීම්

07
පෙබ2025
සුරියවැව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස් දින සැමරුම

සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස් දින සැමරුම

සුරියවැව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 77වන ජාතික නිදහස්...

14
මාර්2024
ජාත්‍යාන්තර කාන්තා දින සැමරුම 2024

ජාත්‍යාන්තර කාන්තා දින සැමරුම 2024

ජාත්‍යාන්තර කාන්තා දින සැමරුම 2024 2024.03.08 දිනට...

14
පෙබ2024
ආබාධ සහිත තැනැත්තන් සඳහා ස්වං රැකියා පුහුණු වැඩසටහන

ආබාධ සහිත තැනැත්තන් සඳහා ස්වං රැකියා පුහුණු වැඩසටහන

ආබාධ සහිත තැනැත්තන් සඳහා ස්වං රැකියා පුහුණු...

Scroll To Top